hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 30, පෙ.ව. 10:45


බැස්ටියන් මාවතේ වෙඩි තැබීමක්

පිටකොටුව බැස්ටියන් මාවතේ බස් නැවතුම ආසන්නයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව පොලිසිය පවසනවා.