hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 30, ප.ව. 1:02


බැස්ටියන් මාවතේ වෙඩි තැබීම : අයෙක් මරුට

පිටකොටුව බැස්ටියන් මාවතේ බස් නැවතුම ආසන්නයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ඉන් එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.