2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:01
සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
සමඟි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඊ.පී.එෆ් අරමුදලේ ස්වාධීන කළමනාකාරීත්වය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.
එමෙන්ම මෙම යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂය සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් සලකා බැලීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබෙනවා.
EPF සහ ETF අරමුදල් විදේශ ආයෝජන සඳහා යොදා ගැනීමට අවසර දිය යුතුද යන්න පිළිබඳවද ඉදිරියේදී සාකච්ඡා කළ යුතු බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26