hit counter

2025 සැප්‍තැම්‍බර් මස 04 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 30, ප.ව. 8:57


රැට්ටා ඇප මත නිදහස්

අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා නමැත්තාව ඇප මත මුදා හැර තිබෙනවා.

කොටුව උසාවිය ඉදිරිපිට පැවති විරෝධතාවක දී පොලිසියට සහ අධිකරණ කටයුතුවලට බාධා වන අයුරින් කටයුතු කළ බවට වන චෝදනා සම්බන්ධයෙනුයි ඔහු අත්අඩංගුවට පත් වුණේ.

ඒ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින්.