hit counter

2026 නොවැම්‍බර් මස 09 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 06, පෙ.ව. 7:50


Update: බස් රථයේ සිර වී සිටින මගීන් බේරා ගැනීමට දැඩි මෙහෙයුමක්

කොළඹ සිට දෙනියාය බලා ධාවනය වූ බස් රථයකට කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී ගසක් කඩා වැටීමෙන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වෙනවා.

අනතුරෙන් බස් රථයේ සිරවී සිටින පුද්ගලයින් දෙදෙනෙකුව පොලීසිය සහ ගුවන් හමුදා නිලධාරීන් එක්ව මුදාගැනීමට උත්සාහ කරමින් ඇති බවද වාර්තා වෙයි.