hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 06, පෙ.ව. 8:42


ඩුප්ලිකේශන් පාර වසයි

කොල්ලුපිටියේ බස් අනතුර හේතුවෙන් ඩුප්ලිකේෂන් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

පොලීසිය රියදුරන්ට දැනුම්දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටය.

කොළඹ සිට දෙනියාය බලා අද (06) අලුයම ධාවනය වූ බස් රථයකට කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී ගසක් කඩා වැටීමෙන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

මේ හේතුවෙන් එම මාර්ගය අවහිර වී තිබෙනවා.