2023 ඔක්‍තෝබර් 06, ප.ව. 1:15
කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් මාර්ගය අවහිරතා ඉවත් කිරීමෙන් පසු වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.
අද අලුයම කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී බස් රථයක් මතට ගසක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දමා තිබුණි.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19