2023 ඔක්‍තෝබර් 07, පෙ.ව. 8:29
තලංගම සිදු වූ වෙඩි තැබීමකට අදාළව පොලිසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හිටපු කමාන්ඩෝ සෙබලෙක්.
පසුගිය අගෝස්තු 25 වැනිදා තලංගම ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු සොයා මෙහෙයුම් සිදුකර තිබෙනවා.
එලෙස සිදුකළ මෙහෙයුමකදීයි හංවැල්ල පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී හිටපු කමාන්ඩෝ සෙබලා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19