2023 ඔක්‍තෝබර් 09, පෙ.ව. 10:39
ත්‍රස්ත විරෝධී පනත ඉරා දමනු සමාජ මාධ්‍ය මර්ධන පනත හකුලාගනු යන මැයෙන් අද කළුතර නගරයෙන් ආරම්භ කිරීමට නියමිත මහජන කෞන්සලයේ විරෝධතා පාගමන හේතුවෙන් කළුතර නගරයේ මේ වනවිට විශේෂ පොලිස් ආරක්ෂාවක් කැදවා තිබෙනවා.
කැරලි මර්ධන කණ්ඩායම් මෙන්ම කළුතර පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන රැසකින් පොලිස් නිළධාරීන් කැදවා ඇති අයුරු දැකගත හැකි වුණා.
කළුතර පාළම් දෙක අතර තලව්ව, බෝධි පරිශ්‍රය සහ අධ්කරණ සංකීර්ණ ආසන්නයේ ඇතුළු ස්ථාන රැසක පොලිස් කණ්ඩායම් යොදවා තිබෙනවා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19