2023 ඔක්‍තෝබර් 11, ප.ව. 5:50
පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා නුසුදුස්සෙකු වීම හේතුවෙන් පුරප්පාඩු වූ මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට අලි සහීර් මවුලානා පත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47