2023 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:18
මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ.
ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.
ජැක්සන්ගේ ඇඳ ගැන අහපු ගොඩක් දෙනෙක්ට ඊයේ පිළිතුරු හම්බ වුණා.
ගොඩක් දෙනෙක් කියා සිටියේ සජිත ඒ පිළිතුර දෙන්න ප්‍රමාද වූ බවයි.
ඒ කොහොම වුණත් ජැක්සන් නම් කලාකරුවා හරි හම්බ කරපු වත්කම ගැන අපූරු ජායාරූපයක් මුහුණුපොතට එකතු කර තිබුණා.
ජැක්සන්ගේ දේහයට අවසන ගෞරව දක්වන්න නන් දෙසින් බොහෝ දෙනෙක් පැමිණ තිබුණා.




2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26