hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 31, ප.ව. 8:23



මේ වන විට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමින් සිටින සියළුම අපේක්ෂකයන් සදහා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ පවතින අයහපත් කාලගුණ තත්වය යටතේ කටයුතු කිරීම සම්බන්ධයෙන්.

විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ කිසියම් අපේක්ෂකයෙක් ගංවතුර හෝ වෙනත් ආපදා තත්ත්වයක් හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණීමට නොහැකි නම් ලගම තිබෙන විභාග මධ්‍යස්ථානය වෙත ගොස් විභාගය සදහා පෙනී සිටිය හැකි බවයි.