2023 ඔක්‍තෝබර් 19, පෙ.ව. 11:45
හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ සංවිධානය යළි පණ ගැන්විය යුතු බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (19) අධිකරණය නියෝගයක් ලබා දී තිබෙනවා.
ඒ අනුව එම සිදුවීම සම්බන්ධයෙන් ඇයව නිදහස් කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47