hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 21, පෙ.ව. 6:23


ප්‍රවීණ නර්තන ශිල්පිනි රැජිණි සෙල්වනායගම් දිවියෙන් සමුගනී

දෙස් විදෙස් සුපතල ප්‍රවීණ නර්තන ශිල්පිනියක් කලාශූරී රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රාජගිරිය කලපළුවාවේ පදිංචිව සිටි රැජිණි සෙල්වනායගම් මහත්මිය මිය යන විට මියයන විට 71 වැනි වියේ පසු වූවා.

රැජින සෙල්වනායගම් මහත්මිය කලා කීර්ති සහ විශ්ව කලා කීර්ති යන සම්මානයෙන්ද පිදුම් ලැබුවා.