2023 ඔක්‍තෝබර් 23, පෙ.ව. 7:35
හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද පෙරවරුවේ සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
පරිසර,සෞඛ්‍ය සහ කර්මාන්ත යන අමාත්‍යාංශවලට අදාළව මෙම කැබිනට් සංශෝධනය සිදුකෙරෙනු ඇති බව සඳහන්.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18