hit counter

2026 ජූලි මස 29 වන බදාදා

2022 ජූනි 01, ප.ව. 2:12


පොලිස්පති අධිකරණයට

මැයි 09 වනදා ගාලු මුවදොර සිදුවූ සිදුවීමට අදාලව අධිකරණයේ විභාගවන නඩුවට පෙනී සිටීම සඳහා පොලිස්පතිවරයා මේ වන විට අධිකරණයට පැමිණ සිටිනවා.