2023 ඔක්‍තෝබර් 24, ප.ව. 3:30
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රන් මිල රුපියල් 4,549කින් ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේ දී රුපියල් 641,889ක්ව පැවති රන් අවුන්සයක මිල අද සටහන් වුණේ රුපියල් 646,438ක් ලෙසයි.
කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 22,810ක් ලෙස සටහන්ව තිබුණා.
ඒ අනුව කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 20,910ක් සහ 19,960ක් ලෙස සඳහන්.
එමෙන්ම කැරට් 24 පවුමක් රුපියල් 182,450ක්, කැරට් 22 පවුමක් රුපියල් 167,300 සහ කැරට් 21 පවුමක් රුපියල් 159,700ක් ලෙස අද දිනයේ වෙළෙඳපොළේ සටහන්ව තිබුණා.
2026 ජූලි 23, ප.ව. 3:56
2026 ජූලි 22, ප.ව. 3:33
2026 ජූලි 22, ප.ව. 1:45
2026 ජූලි 20, ප.ව. 12:36
2026 ජූලි 17, ප.ව. 12:50
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
21-07-26
21-07-26
20-07-26
20-07-26