hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:18



ශ්‍රී පාදස්ථානයේ විදුලි පරිභෝජනය වෙනුවෙන් කිසිදු අවස්ථාවක මුදල් ගෙවීමක් සිදු නොකරන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා.

එළැඹෙන ශ්‍රීපාද සමය පිළිබඳ පැවති සාකච්ඡාවකදීයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.

ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් එහිදී වැඩිදුරටත් කියා සිටියේ එලෙස මුදල් අයකිරීමක් ඉතිහාසය පුරා සිදුව නොමැති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: