hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 01, ප.ව. 5:19


මත්පැන් මිල ඉහළට

වැට් බදු ඉහළ දැමීම සහ නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් මත්පැන් මිල ඉහල දැමීමට මත්පැන් සමාගම් තීරණය කර තිබෙනවා.

සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ අදාළ මිල ගණන් සම්බන්ධයෙන් මේ වන විට සුරා බදු දෙපාර්තමේන්තුවට අදාළ සමාගම් විසින් දැනුම්දෙමින් සිටින බවයි.

කෙසේවෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මත්පැන් යනු මිල සීමාවන්ට යටත් නොවන භාණ්ඩයක් බවයි.