2022 ජූනි 01, ප.ව. 6:12
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට මරණ දඬුවම නියම වී සිටියදී ජනාධිපති සමාව හිමි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් අද (01) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට ලබා දී තිබූ ජනාධිපති සමාව අත්හිටුවා ඔහුව අත්අඩංගුවට ගන්න ලෙස නියෝග කිරීමත් සමගයි
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05