2023 ඔක්‍තෝබර් 25, ප.ව. 3:22
ලංකා සතොස ආයතනයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග හතරක මිල අඩු කර තිබෙනවා.
එම ආයතනය නිවේදනය කළේ සම්බා සහල්, කඩල, පරිප්පු සහ රතු කැකුළු සහල් වල මිල ගණන් මෙලෙස අඩු කර ඇති බවයි.
ඒ අනුව සම්බා සහල් කිලෝවක මිල රු. 6කින්, කඩල කිලෝවක මිල රුපියල් 6කින්, පරිප්පු කිලෝවක මිල රුපියල් 5කින්, රතු කැකුළු කිලෝවක් රුපියල් 3කින් අඩු කර තිබෙනවා.
එම භාණ්ඩ වල නව මිල ගණන් පහතින්,
සම්බා සහල් කිලෝවක මිල රුපියල් 222යි.
කඩල කිලෝවක මිල රුපියල් රුපියල් 549යි.
පරිප්පු කිලෝවක මිල රුපියල් 295යි.
රතු කැකුළු කිලෝවක් රුපියල් 169යි.

2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:35
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:23
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 1:52
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 12:19
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26