2023 ඔක්‍තෝබර් 26, ප.ව. 12:32
සීනිගම දෙවොල් මහා දේවාලයේ කපු පත්තිනිවරු අද (26) සිය සේවා නතර කර විරෝධතාවයකට එක්ව තිබෙනවා.
තමන්ට ලැබෙන ගුරු පඬුරු කාර්යාලය මගින් එකතු කර ගැනීමට එරෙහිව ඔවුන් මෙම විරෝධතාවට එක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම විරෝධතාව අතරතුර එක් කපු මහතෙක් දේවාලයේ මකර තොරණට නැග සිය විරෝධය පළ කර ඇති බවද වාර්තා වෙනවා.
කපු මහත්වරුන් මෙලෙස විරෝධය පළ කරමින් පෙන්වා දෙන්නේ තමන්ට ලැබෙන ගුරු පඬුරු වෙනත් කිසිවෙකුට අයිති නොවන බවයි.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:11
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:07