2023 ඔක්‍තෝබර් 27, ප.ව. 12:37
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (26) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.54ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.01ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,
මහජන බැංකුව – රු. 320.18 – රු. 331.91
කොමර්ෂල් බැංකුවේ – රු. 320.65 – රු. 331.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 322.00 – රු. 331.00
සෙලාන් බැංකුව – රු. 319.50 – රු. 331.50
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.321.00 – රු. 333.00
එන්.ඩී.බී. (NDB) – රු. 318.50 – රු. 331.50
අමානා බැංකුව – රු. 324.25 – රු.330.25
ලංකා බැංකුව – රු. 323.00 – රු. 331.24
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:35
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:23
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 1:52
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 12:19
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26