hit counter

2026 ජූනි මස 03 වන බදාදා

2023 ඔක්‍තෝබර් 27, ප.ව. 4:49


අන්තරේ විරෝධය නිසා කොළඹ ප්‍රධාන පාරක් වැසේ

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් මේ වනවිට කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසළින් ආරම්භ කර තිබෙනවා.

මේ අතර වැඩිදුරටත් වාර්තා වන්නේ කොළඹ ග්‍රීන් පාත් පෙදෙස නෙළුම් පොකුණ මංසන්ධියෙන් සහ මහජන පුස්තකාලය අසළින් වසා දමා ඇති බවටය.