hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 27, ප.ව. 10:23


ධානිෂ් අලී අත්අඩංගුවට

අරගල ක්‍රියාකාරිකයෙකු වන ධානිෂ් අලී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළුව අසලදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව මෙලෙස කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.