2023 ඔක්‍තෝබර් 28, ප.ව. 12:44
දේශපාලනයට සම්බන්ධව සිට මේ වන විට කිසිදු තනතුරක් නොමැතිව නිවාසවලට වී සිටින බොහෝ ප්‍රභූ පිරිස් සඳහා ලබා දී ඇති ඇමති ආරක්ෂක නිලධාරීන් නිසා රජයට ගැටළු රැසක් උද්ගතවී ඇතැයි වාර්තාවේ.
ඇතැම් පොලිසිවල රාජකාරි කටයුතු කිරීමට ප්‍රමාණවත් තරම් නිලධාරීන් නොමැති අවස්ථාවක එම ප්‍රභූන් තමන් තනතුර දරණ කාලයේ සිටි සියළු ආරක්ෂක නිලධාරීන් තවමත් විවිධ හේතු කියමින් ළඟ තබා ගැනීම නිසා මෙම ගැටලුව පැන නැගී ඇති බවද දැනගන්නට ඇත.
මෙසේ යොදවා ඇති ඇමති ආරක්ෂක නිලධාරීන්ට මේ වන විට සිදුකිරීමට ඇත්තේ එම ප්‍රභූන්ගේ නිවාසවල රාජකාරි සහ එම නිවාස ආරක්ෂා කිරීම,ඔවුන් සහභාගී වන විවාහ මංගල සහ අවමගුල් උත්සවවලට යෑම,රියදුරන් ලෙස යාම,වාහන අලුත්වැඩියා කටයුතුවලට යෑම සහ සාපිපු සවාරි යනවිට ආරක්ෂාව සැපයීම වැනි රාජකාරි බවද වාර්තාවේ.
මේ අතර ඇතැම් නිලධාරීන් පොලිසිවලට ගොස් සේවය කිරීමට ඇති මැලිකම නිසා කෙසේ හෝ එම හිටපු ප්‍රභූන් ළගම සේවය කිරීමට දැඩි ඇල්මක් පවතින බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කළා.
2025 පෙබරවාරි 05, පෙ.ව. 10:45
2025 ජනවාරි 31, පෙ.ව. 8:04
2025 ජනවාරි 21, ප.ව. 4:56
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
23-11-24
23-11-24
14-03-24
14-03-24
15-02-24
15-02-24
20-12-23
20-12-23
08-12-23
08-12-23
10-10-23
10-10-23
26-09-23
26-09-23
11-09-23
11-09-23
06-09-23
06-09-23
31-08-23
31-08-23
24-08-23
24-08-23
03-08-23
03-08-23