2023 ඔක්‍තෝබර් 28, ප.ව. 4:00
පොලිස් අත්අඩංගුවට ගැනුණු අරගල ක්‍රියාකාරිකයෙකු වන ධානිෂ් අලී ට ඇප ලබාදී තිබෙනවා.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළුව අසලදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව කොටුව පොලීසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව ඔහුව අලුත්කඩේ ප්‍රධාන මාහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව මෙලෙස ඇප ලබාදී තිබෙනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05