2023 ඔක්‍තෝබර් 30, ප.ව. 3:25
අගෝස්තු මාසය සඳහා වන ‘අස්වැසුම’ ගෙවීම් නොවැම්බර් මස 01 බදාදා ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ඒ අනුව එදිනට අදාළ මුදල් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙනු ඇති.
එසේම සැප්තැම්බර් මාසය සඳහා වන දීමනාවද නොවැම්බර් මාසය තුළදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:35
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:23
2026 සැප්තැම්බර් 07, ප.ව. 12:09
2026 සැප්තැම්බර් 04, ප.ව. 1:52
2026 සැප්තැම්බර් 04, ප.ව. 12:19
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26