2023 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:57
 
            
එළැඹෙන අයවැය යෝජනාවලිය මගින් සියලු රජයේ සේවකයින්හට වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඒ මහතා එම අදහස් පළකළ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (30) පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.
එමෙන්ම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සාපේක්ෂව පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමට ඉල්ලීමක් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.
භාණ්ඩ මිල වැඩිවන පසුබිමක වැඩ කරන ජනතාවගේ වැටුප් ඉහළ නැංවීම රජයේ ප්‍රතිපත්තිය විය යුතු බව ද එහි දී රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25