hit counter

2026 මැයි මස 15 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 31, ප.ව. 5:31



ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය හෙට පෙරවරුවේ ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

හෙට පෙරවරුවේ ඇය දිවයිනට පැමිණීමට නියමිත අතර අමාත්‍යවරිය මෙරට රැදී සිටින කාලය තුල ජනාධිපති රනිල් වික්‍රමසිංහ,විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු පිරිසක් හමුවීමට නියමිතව ඇතැයිද වාර්තා වෙනවා.

නිර්මලා සීතාරාම් මහත්මිය හෙට ශ්‍රී දළඳා මාළිගාවට පැමිණීමට නියමිතයි.