hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 31, ප.ව. 8:53


ඇල්ල ප්‍රදේශයේ වෙඩිතැබීමක්

ඇල්ල ප්‍රදේශයේදී අද (31) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

හෝටලයක් තුළ අදාළ වෙඩි තැබීම සිදු කර ඇති බවට වාර්තා වුනා.