hit counter

2025 ජූලි මස 05 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 01, පෙ.ව. 7:14


බාල බෙහෙත් ගෙන්වූ සමාගම් හිමිකරු CID අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකස් කරමින් ඉමියුනොග්ලොබින් ප්‍රතිදේහ එන්නත් කුප්පි මෙරටට ගෙන්වූ සමාගම් හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.