2022 ජූනි 02, ප.ව. 3:30
විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් වූ ආර්.දුමින්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව ඊයේ (01) නැවත අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන් භාරයට පත් කර ඔවුන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ දැනට නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනරුත්ථාපන හා මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කර සිටිනවා.
2026 සැප්තැම්බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09