2023 නොවැම්‍බර් 01, ප.ව. 7:33
ලෝක වෙළෙඳපොලේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට ඉන්ධන තොඟ කළමනාකරණය කරගැනීම වඩාත් වැදගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ඉහළ මට්ටමක තිබුණ ද රජය ඉතා සුළු මුදලකින් පමණක් ඉන්ධන මිල ඉහළ නැංවීමට කටයුතු කළ බවය.
අනුරාධපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළා.
2026 ජූනි 20, පෙ.ව. 12:25
2026 ජූනි 20, පෙ.ව. 12:20
2026 ජූනි 20, පෙ.ව. 12:18
2026 ජූනි 20, පෙ.ව. 12:18
2026 ජූනි 20, පෙ.ව. 12:17
20-06-26
20-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26