2023 නොවැම්‍බර් 02, ප.ව. 12:18
ඊයේ දිනයේ දී රුපියල් 5,000කට වඩා වැඩි මුදලකින් පහළ ගිය රන් මිල අද රුපියල් 3,000කට වඩා වැඩි වී තිබෙනවා.
ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වුණේ රුපියල් 652,663ක් ලෙසයි.
කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,030ක් වෙච්චී එහි පවුමක මිල සටහන් වුණේ රුපියල් 184,200ක් ලෙසයි.
කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 21,120ක්.
එහි පවුමක මිල රුපියල් 168,900ක් ලෙසයි අද දිනයේ රන් වෙළෙඳපොළේ සටහන් වුණේ.
කැරට් 21 ග්‍රැම් 1ක් රුපියල් 20,160ක් වෙද්දී එහි පවුමක මිල අද දිනයේ දී සටහන් වුණේ රුපියල් 161,250ක් ලෙසයි.
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:35
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:23
2026 සැප්තැම්බර් 07, ප.ව. 12:09
2026 සැප්තැම්බර් 04, ප.ව. 1:52
2026 සැප්තැම්බර් 04, ප.ව. 12:19
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26