2023 නොවැම්‍බර් 02, ප.ව. 3:59
සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති බද්ද රුපියල් 50ක් දක්වා වැඩි කළ බවයි අමාත්‍යාංශය පවසන්නේ.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42