hit counter

2024 මැයි මස 14 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 03, පෙ.ව. 11:14



පළාත් පාලන ආයතනවල ස්ථිර නොකළ සියලු සේවකයින් හැකි ඉක්මණින් රජයේ ස්ථිර සේවකයින් බවට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

ජනපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ නව තාක්ෂණයට පිවිසෙමින් ජංගම දුරකථන යෙදවුමක් හරහා ජනතාවට බදු ගෙවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: