2023 නොවැම්‍බර් 03, ප.ව. 3:29
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික අංශයේ ඉහළ නිළධාරීන් හමුව තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදි ආර්ථිකය ගොඩනංවා ගැනීමට අශ්‍ය යෝජනා ඔවුන්ගෙන් ලබා ගෙන අය වැය සකස් කිරීම අරමුණ වූ බවයි වාර්තා වන්නේ.
එහිදි ඇගලුම් සංචාරක ආදි බෝහෝ ක්ෂේත්‍ර වල නිළධාරීන් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.
අය වැයට අදාලව රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම පිළිබදවද සාජච්චා කිරීමේදි ජනපති පෞද්ගලික අංශයෙන්ද වැටුප් වෑඩිකිරීම පිලිබදව සාකච්චා කළ අතර ඒ පිලිබදවද මෙහිදි සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම රට ගොඩ නැගීමට අදාලව ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම මෙම සාකච්ඡාවේ අරමුණ බවයි වාර්තා වන්නේ.
2026 මාර්තු 24, පෙ.ව. 12:35
2026 මාර්තු 24, පෙ.ව. 12:34
2026 මාර්තු 24, පෙ.ව. 12:25
2026 මාර්තු 24, පෙ.ව. 12:16
2026 මාර්තු 24, පෙ.ව. 12:12
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26