2023 නොවැම්බර් 06, ප.ව. 4:06
මෙරට තුළ තවමත් පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනස් ක්‍රමය නුදුරේදීම වෙනස් වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.
විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් තොර නව අධ්‍යාපන ක්‍රමයකට වෘත්තීයි සමිති ඇතුළු සියලු දෙනාම එකඟ වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එමෙන්ම 2024 නව පාසල්වාරය පෙබරවාරි මස 19 වැනි දින ආරම්භ වන බවද අමාත්‍යවරයා පවසනවා.
“අපේ රටේ තවමත් තියෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක්.. අද ලෝකේ බොහෝ රටවල්වල දියුණු රටවල් එකකවත් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය නැහැ.. ඒක අඩු වෙලා.. ඒ වෙනුවට පන්ති කාමරවල එසෙස්මන්ට් එකක්.. තක්සේරුකරණය, විභාගයට අදාළ කර ගන්නවා.. එවැනි ක්‍රමයකට තමයි අලුත් අධ්‍යාපන ක්‍රමය එන්නේ.. මේක අභියෝගාත්මකයි.. හැබැයි ඒක කරන්න ඕනේ.. අපේ වෘත්තීය සමිති පවා නව අධ්‍යාපන ප්රතිසංස්කරණයකට සහයෝගය දෙනවා.. පාර්ලිමේන්තුවෙත් මන් දන්නවා මන්ත්‍රීවරුන් සියලු දෙනාම එකඟ වෙනවා.. මේක ප්‍රමාද වීමේ ප්රශ්නයයි තියෙන්නේ..”
2025 ජනවාරි 08, පෙ.ව. 12:11
2025 ජනවාරි 08, පෙ.ව. 12:08
2025 ජනවාරි 08, පෙ.ව. 12:08
2025 ජනවාරි 08, පෙ.ව. 12:05
2025 ජනවාරි 08, පෙ.ව. 12:05