2022 ජූනි 03, පෙ.ව. 9:54
අලුත්ගම – මොරගල්ල ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකුට තුවාල සිදු වී තිබෙනවා.
තුවාල ලබූ පුද්ගලයා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09