2023 නොවැම්‍බර් 07, පෙ.ව. 11:40
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අභියාචනාධිකරණය මේ නියෝගය නිකුත් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
2025 අගෝස්තු 18, ප.ව. 12:51
2025 අගෝස්තු 14, ප.ව. 7:28
2025 අගෝස්තු 12, ප.ව. 2:06
2025 අගෝස්තු 07, පෙ.ව. 8:22
2025 අගෝස්තු 06, ප.ව. 4:05