2022 ජූනි 03, ප.ව. 12:21
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා තිරු නඩේෂන් මහතා මල්වානේ නිවස පිළිබඳ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ඒ ගම්පහ මහාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුව යි.
මල්වානේ පිහිටි සුපිරි නිවස පිළිබඳ සිද්ධියට බැසිල් රාජපක්ෂට චෝදනා එල්ල වී තිබුණේ දීර්ඝ කාලයක සිට යි.