2023 නොවැම්‍බර් 11, පෙ.ව. 11:33
වාහන ආනයනය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කලා.
ඒ වාහන ආනයනය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති කාර්යාලය විසින් පත් කළ කමිටුවේ නිර්දේශ ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ වාහන ආනයනය කරන දිනයක් නිශ්චිතව ප්‍රකාශ කිරීමට තමන්ට නොහැකි බවයි.
එමෙන්ම එලෙස දිනයක් ප්‍රකාශ කළහොත් වෙළඳපොලේ වාහන මිලේ විශාල වෙනසක් සිදුවනු ඇති බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26