2023 නොවැම්‍බර් 11, ප.ව. 8:22
ලබන වසරේ ජනවාරි පළමු වන දා සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා වැට් බදු අය කිරීමට යෝජනා වී තිබෙනවා.
එම වසරේ අය කිරීමට යෝජනා කර තිබෙන සියයට 18ක් වූ වැට් බද්දට සාපේක්‍ෂව මෙම බදු අය කිරීම සිදුවීමට නියමිතයි.
මෙම බදු වැඩි කිරීමත් සමග පෙට්‍රල් හා ඩීසල් මිල සියයට 10කින් පමණ ඉහළ යා හැකි බව පසුගිය දා පැවති රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී සාකච්ඡා වී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්‍ෂා කරන රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම මෙම බදු ඉහළ දැමීමට හේතුව වෙනවා.
මෙම යෝජනාවලට අනුව පෙට්‍රල්, ඩීසල්, ගල් අඟුරු සඳහා මෙම බදු අය කිරීමට මුදල් අමාත්‍යාංශය යෝජනා කර ඇත.
2026 මාර්තු 24, පෙ.ව. 8:44
2026 මාර්තු 24, පෙ.ව. 8:41
2026 මාර්තු 24, පෙ.ව. 12:35
2026 මාර්තු 24, පෙ.ව. 12:34
2026 මාර්තු 24, පෙ.ව. 12:25
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26