hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 11, ප.ව. 9:05


චැම්පියන්ස් කුසලානයෙනුත් ශ්‍රී ලංකාව ඉවතට

පාකිස්ථානයේදී 2025 වසරේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් නිල වශයෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (11) සිදු වුණා.

ඉතා අවාසනාවන්ත අයුරින් ඉතිහාසයේ පළමු වරට ඒ අනුව ශ්‍රී ලංකාව චැම්පියන්ස් කුසලානයෙන් ඉවත්වීමට සිදු වුණා.