hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 13, ප.ව. 12:02


ජනපති පාර්ලිමේන්තුවට (LIVE)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණි අතර 2024 අයවැය ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මෙවර අයවැය ඉදිරිපත් කරන්නේ දෙවැනි වරටයි.

ඊට අමතරම රනිල්  වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ සැණින් අතුරු අයවැයක් ද ඉදිරිපත් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: