2023 නොවැම්‍බර් 14, ප.ව. 12:03
මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 160,500 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 173,500ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ (13) දිනයේ කැරට් 22 රන් පවුමක් රු 159,500ක් ලෙසත් කැරට් 24 රන් පවුමක් රු 172,500ක් ලෙසත් දැක්වුණා.
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 11:29
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:35
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:23
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 1:52
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26