hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2023 නොවැම්‍බර් 15, පෙ.ව. 9:19



අද (15) භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 75,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: