hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 15, ප.ව. 1:20


පාසලේ තාප්පයක් කඩා වැටී සිසුවියක් ජීවිතක්ෂයට

වැල්ලම්පිටිය – වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් එක් සිසුවියක් මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන සය හැවිරිදි සිසුවියක්.

අනතුරින් තුවාල ලැබූ සිසුන් පස්දෙනෙක් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් සිසුවෙක් ළමා රෝහලේ ප්‍රතිකාර ලබයි.