hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 18, පෙ.ව. 8:21



ඊයේ (17) දිනයේ නවක හෙද හෙදියන් 2,519 කට පත්වීම් ලබා දීම සිදු කෙරිණ.

ඒ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන අයෙගේ ප්‍රධානත්වයෙන් ය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ හෙද වෘත්තීය අල්ලස්, දුෂණ, වංචා, අක්‍රමිකතා, පැමිණිලිවලින් තොර අනගිභවනීය විශිෂ්ට වෘත්තියක් බවත් මෙරට මාතෘ මරණ, ළදරු මරණ ඉතා අඩු මට්ටමට පත්ව තිබෙන බවත් ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: